Cool Blue Outer Glow Pointer

Tuesday, February 19, 2013

Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත
[ඇපල් ලෝලින් මෙය කියවීමෙන් වලකින්න] 

Steve Jobs යනු කාගේත් සිත් ගත්, වර්ථමාන ලෝකයා හොඳින් හඳුනන නොමියන, පෙරලිකාර චරිතයකි.
නමුත් ඔහුගේ සත්‍ය කෙරුවාව අප කිසිවෙක් හරි අකාරව නොදනී. කෙටියෙන් කිවෙතොත් Jobs 
හොඳ හදවතකින් මියගිය පුද්ගලයෙකු නම් නොවේ. ඔහු ජීවතුන් අතර සිටිනකම් ඔහුගේ ඔලුව තුල
හොල්මං කරපු එක්කතරා වැදගත් කරුණක් විය. එනම් Linux වල ඉදිරියයි.
Apple MacOS සහ Linux යනු එකම Unix පවුලේ සහෝදරයන් දෙදෙනෙකි. Mac වල සහ Linux වල ට පොදු සමානකම් තිබේ. නමුත් වර්ශ 2000 වන විට වඩාත් ප්‍රසිද්ධ වුයේ Mac ය. ඒ වනවිට Linux භාවිතා කලේ සුපිරි පරිඝනක සහ Google වැනි විශාල servers හැසිරවීමටයි. මේ නිසා එදිනෙදා ජීවිතයේදී පුලුල්ව ලිනක්ස් භාවිතා නොවීය. Steve Jobs තිබූ එකම බිය, Linux කවදා හෝ Mac අභිබවයිද යන සැකයයි.. ඒ වන විට ලිනක්ස් වල කේතය සැමට විවෘතව තිබින. කැමති කෙනෙකුට ඒ දෙස බලා කේතය තමන්ට සරිලන පරිදි වෙනස් කිරීමේ පූර්ණ නිදහස ලබා දී තිබින. මේ තත්වය යටතේ කෙදිනක හෝ ලොව වටා විවිධ පුද්ගලයින් එක්හාසු වී ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඉහලට ඔසවා තබන බව Steve Jobs දැන ගෙන සිටියේය. මෙය නැවැත්වීමට
Steve උපාය මාර්ගයක් යෙදවීය. . ඔහු එක්තරා Apple සම්මන්ත්‍රනයකට Linux නිර්මාතෘ ලිනස් ට්‍රොවල්ඩ්ස් නම් පරිඝනක ඉංජි නේරුවාට ආරාධනා කර සිටියෙය. සමමන්ත්‍රණය අවසානයේදී Steve Jobs විසින් ලිනස් අතට විශාල මුදලක් පත් කර, එක්තරා ඉල්ලිමක් කර සිටියේය. එම ඉල්ලීම වූයේ Apple සමාගමට සෙවය කිරීමට බැඳෙන ලෙසයි. අදාල ලේඛණයේ ඔහු විසින් වෙනත් මෙහෙයුම් පද්ධති නිපදවීම අත්හැල යුතු බව සඳහන් කර, ලිනස් ට අත්සන් කීරීමට හිස් තැනක් තබා තිබුනේය. ලිනස් කිසිදිනක Linux නිර්මාණය කළේ මුදල් බලාපොරොත්තුවකින් නොවෙ. Linux, ආරම්ඹයේ සිට අද දක්වාම නොමිලයේ ලබාදෙන මිලකල නොහැකි මෙහෙයුම් පද්ධතියකි. ලිනක්ස් නිදහස් කළ GPL බලපත්‍රයට අනූව මෙම හෙමෙයුම් පද්ධතිය ලබාගෙන ඔනෑම අයෙකුට ඔනෑම වෙනසක් සිදු කර හැක. මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෲට එය අයිති නැත. එහි අයිතිය පැවරී ඇත්තේ බහුතරයක් ජනයාටයි. Steve ගේ කුරුමානම අසාර්ථක විය.
මේ අතරතුර ලිනක්ස් KDE කණ්ඩායම මගින් KHTML නම් සුවිශේෂී Web Browser Engine එකක් නිපදවනු ලැබුවේය. මෙහි කේතය අධීක්ෂනය කළ Apple සමාගම එය ඇසුරෙන් iWebKit නම් Engine එකක් නිපදවා එය තම Safari Web Browser එක සමඟ නිකුත් කරන ලදී. Windows users ලාට මෙය සැබවින්ම වේගවත් WebBrowser එකක් විය. නමුත් Safari කිසිදිනක Linux වලට නොනිපදවීමට ඔවුන් වග බලාගත්තේය. අද ඔබ භාවිතා කරන Google Chrome Web Browser එකද, KTML පාධක වු WebKit වලින් දුවන මෘදුකාංගයකි. Chrome වල එලි දැක්වීමත් සමඟ Safari වල සුවිශේෂීත්වය නැති වී ගියේය. Firefox ද වීවෘත කෙත මෘදුකාංගයකි. VLC ද වීවෘත කෙත මෘදුකාංගයකි. මින් පෙනී යන්නේ වීවෘත කෙත මෘදුකාංග වඩාත් දියුණු ඒවා බවයි... කිමෙද, එවා වැඩිදියුණු කර ඇත්තේ තනි ආයතනයක් හෝ මිනිසෙකු නොව, ලොව වටා සිටිනා විවිධ බුද්ධිමතුන් වීමයි. Linux වල ඉදිරියද, VLC දියුණු වුවා සේම සිදුවේමින් පවතී.
පසු කාලීනව Steve Jobs විසින් iPod, iPhone, iPad නිපදවනු ලැබීය. ඔහුට Linux ගැන අමතක වී තිබුනේ නැත. ඔහු නිපදවූ උපකරණ පරිඝනකය සම්බන්ද කිරීමට iTunes නම් මෘදුකාංගයක් අවශ්‍ය විය... මෙය Windows හා MacOS වලට නිපදවූ නමුත් Linux වලට නිපදවීම SteveJobs විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා iPod වලට කැමති, ඒවා මිලට ගත්, Linux භාවිතා කරන්නන්ට ලිනක්ස් අමතක කර දැමීමට සිදු විය. මේ අවස්තාවේදී Steve ජය ගත්තේය.

පළිගැනීම:
ලිනක්ස් විසින් Apple වලට කිසි වරදක්, අලාබයක් සිදු කර තිබුනේ නැත. කොටින්ම කිවෙතොත්, Linux වලට නිපදවන මෘදුකාංග වලින් බහුතරයක් MacOS මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකරන පරිදි සකසා තිබින.. Apple වල නොමනා ක්‍රියාකලාපය ගැන ලොව වටා ප්‍රධාන ලිනක්ස් සහකරුවන් කෝපයට පත්විය. Linux Apple වලින් පළිගත්තේ කවුරුත් නොසිතු දරුණු ආකාරයකටය.

iPod, iPhone මත ක්‍රියා කරන iOS මෙහෙයුම් පද්ධතියට විවිද මෘදුකාංග සහ ක්‍රීඩා ස්ථාපනය කරගැනීමට එහි Apple Store නම් දෙයක් විය. Apple Store තුලින් User තමන්ට කැමති මෘදුකාංගය තෝරා එයට මුදල් ගෙවා තම iPhone එක මත ස්ථාපනය කර ගනී. දවස්කට මෙම Apple Store එක හරහා ලක්ෂ ගණනින් මෘදුකාංග මිලට ගැනේ. ටික කලක් යනවිට Jay Freeman නම් තැනැත්තෙක් Apple Store වෙනුවට Cydia Store නම් විකල්පයක් ඉදිරිපත් කළේය. මේ තුලින් user ට තම මෘදුකාංග මුදල් ගෙවීමක් නොකරම ස්ථාපනය කිරීමට ඉඩ සලස්වා තිබුනි.. ලොව iOS භාවිතා කරන්නන් අති බහුතරය මෙම ක්‍රමවේදය උපයෝගී කරගෙන Need For Speed, GTA වැනි මිල අධික මෘදුකාංග නොමිලයේම ලබාගත්තෙය. මේ නිසා iPhone, iPad වැනි දේවල් ලෝකය පුරා සෑම අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත වන්නට විය. ඒ සමඟම Apple Store එකෙන් Apple සමාගම ලැබූ ලාබය හැඳිගෑවී ගියේය. මෙලස නොමිලේ මෘදුකාංග ලබාගැනීම සඳහා තම iPhone එක සැකසීමේ ක්‍රියාවලිය Jailbreak කිරීම හෙවත් 'හිරෙන් ඉවතට පෑනීම' ලෙස හඳුන්වයි. පෙරදී, iPhone එකකින් තම Laptop එකට wifi හරහා අන්තර්ජාලය සැපයීමටද Apple සමාගම විසින් user ගෙන් බද්දක් අය කලේය. ඒත් Jailbreak කිරීමෙන් නොමිලේ wifi hotsopt සෑදීමේ හැකියාව userට ලැබුනෙය. නිවැරදිව කිව්වොත්, Jailbreak කිරීමෙන් Apple සමාගමට තම user ව අල්ලේ නැටවීමට ඇති හැකියාව අහිමි වී යයි. Jailbreak කිරීමෙන් පසුව iOS වලට අකමැති අයට Android ද නැතිනම් තේරුමක් නැතිව හෝ Windows 95, Ubuntu තම දුරකථනය මත ස්ථාපනය කිරීමට හැකියාවක් ලැබේ. Apple ලෝකය
තුල ප්‍රසිද්දවීමට එකම හේතුව මෙයයි. නැතිනම් Bluetooth වත් ක්‍රියානොකරන ජංගම දුරකථනක් මෙලෙස ප්‍රසිද්ද නොවේ. බලන් යද්දි userට අවශ්‍ය වන්නේ තම උපකරණය තුල සම්පූර්ණ නිදහස බව අපට පෙනී යයි.
මේවන විට Apple සමාඟමට jailbreak කිරීම සම්බන්දයෙන් කිසි දෙයක් කර කියාගැනීමට නොහැක. පෙර කී පරිදි මේ සැලසුම දියත් කලේ, ප්‍රභල තික්ෂණ බුද්ධියකට හිමිකම් කියන Jay Freeman ය. Jay Freeman යනු Linux පසුපස සිටින කෙනෙකි. Cydia ලෙස කලින් හැඳුන්වුවේ Debian Linux වලින් ලබාගත් කොටසකි. කෙසේ වෙතත් අනාගතයේදී ප්‍රචලිත වන්නේ ව්වෘත මෙහෙයුම් පද්ධති බව නොඅනුමානයි.

මේ වන විට Steve ගේ බියකරු සිහිනය සත්‍ය වී අවසන්ය. Linux මෙහෙයුම් පද්ධතිය ජයග්‍රාහී ලෙස MacOS අභිබවා අවසන්ය. මේ අතරට Windows ගැන නොකියා සිටීමට හොඳ හේතුවක් අපට ඇත. Linux හා Mac ගැන කතාකරන විට Windows ගැන සිහිකිරීම, Galaxy හා iPhone ගැන කතාකරන විට Micromax ගැන කතා කරනවා වැනිය. Windows, Unix මෙහෙයුම් පද්ධති වලට සාපේෂව ඉතා ප්‍රාථමික හා සීමා සහිත මෙහෙයුම් පද්ධතියක් බව Unix ගැන යම්තාක් දුරට දන්නා අය දනිති. මින් මතු කිසිදිනක MacOS වලට යලි Linux වැට්ටීමට, දෙහි කැපීමට නොහැක. Microsoft සමාගමට, මිනිසුන්ට විකිණීමට තවත් අලුත් දෙයක් ඉතිරි වී නැත. Windows 8 වලින් පසු තවත් අලුත් දෙයක් නොමැත. ජීවන අරගලය ජය ගැණීමට ඔවුන් විසින් දැන් කළයුත්තේ තම මෙහෙයුම් පද්ධතියේ Bugs හැදීම සහ එන්න එන්න slow වෙන ගතිය, කාලීනව fomat කිරීමේ අවශ්‍යතාව වැනි අඩුපාඩු සකසා Linux වලට අභියෝග ඉදිරිපත් කිරිමයි.

මේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බුද්ධිමතුන්ගේ යුගයයි. සියලු සත්වයින්ගේ හිතසුව පිණිස ඇත්ත ඇති සැටියෙන් ඔබට අවබෝධ කර දීම අපේ යුතුකම වේ.

Linux, MacOS අභිබවා යන බව ගැන සැකයක් තිබේ නම්, ඔබට MacOS ඔබේ පරිඝනකයේ ස්ථාපනය කර අත්හදා බැලිය හැක. (මෙය නීතියෙන් තහනම් ය. අවධානම ඔබ භාරගන්න)
Link : www.osx86project.org



https://www.facebook.com/CylonLinux

Wednesday, February 6, 2013

...*** Android Versions ***...


Post by - *** GAYAN SANGEETH ***

Text to Voice Converter

කොහොමද ඉතින් යලුවනේ.. ටික කාලෙකට පස්සෙ ආයෙත් පොස්ට් එකක් දාන්න හිතුනා... මේක සුපිරි භාණ්ඩයක්. හරිම සරලයි. අපිම සොෆ්ට්වරෙ එක ලියන නිසා පොඩි කික් එකකුත් තියෙනවා. හරි එහෙනම් පටාන් ගමු....


Dim msg, ahk
msg=InputBox(“Enter your text for conversion”,”www.ApiHackKaramu.com”)
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg
මේක notepad එකට copy paste කරලා මොනාහරි නමක්.vbs කියලා save කරගන්න. ඊලගට run කරලා බලන්න. කැමති නම් ඔය code එක මේවගේ කැමති එකක් දාලාම හදලා තමනේ startup direcotry එකට දාගන්නත් පුලුවන්.
Dim msg, ahk
msg = “Good Morning Machan”
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg
එතකොට Windows log උනගමන් ඒක වැඩකරනවා.
Startup directory එක තියෙන්නේ Start Menu => All Programs => Startup වල. ඔතනට මොනාහරි copy කරලා තිබුනොත් Windows log උන ගමන් ඒවා වැඩකරන්න ගන්නවා.

Post by - *** GAYAN SANGEETH ***

Tuesday, January 22, 2013

USB මගින් OS එක Boot කරමුද?









INSTALLATION

TO INSTALL THE WINDOWS 7 USB/DVD DOWNLOAD TOOL:

  1. Click to open the Windows 7 USB/DVD Download tool installation file.

  1. When you are prompted to either save the file to disk or run it, choose Run.
  2. Follow the steps in the setup dialogs. You'll have the option to specify where to install the Windows 7 USB/DVD Download Tool.
NOTE: You need to be an administrator on the computer you are installing the Windows 7 USB/DVD Download tool on. The tool requires the Microsoft .NET Framework version 2.0 or higher.
SYSTEM REQUIREMENTS 
  • Windows XP SP2, Windows Vista, or Windows 7 (32-bit or 64-bit)
  • Pentium 233-megahertz (MHz) processor or faster (300 MHz is recommended)
  • 50MB of free space on your hard drive
  • DVD-R drive or 4GB removable USB flash drive
FOR WINDOWS XP USERS

The following applications must be installed prior to installing the tool:
  • Microsoft .NET Framework 2.0 must be installed. It can be downloaded here.
  • Microsoft Image Mastering API v2 must be installed. It can be downloaded here.

USING THE WINDOWS 7 USB/DVD DOWNLOAD TOOL

Before you run the Windows 7 USB/DVD Download Tool, make sure you have already purchased the Windows 7 ISO download from Microsoft Store and have downloaded the Windows 7 ISO file to your hard drive. If you have purchased Windows 7 but have not yet downloaded the ISO file, you can download the file from your Microsoft Store Account.
TO MAKE A COPY OF YOUR WINDOWS 7 ISO FILE:

  1. Click the Windows START button, and click WINDOWS 7 USB/DVD DOWNLOAD TOOL in the ALL PROGRAMS list to open the Windows 7 USB/DVD Download Tool.
  2. In the SOURCE FILE box, type the name and path of your Windows 7 ISO file, or click BROWSE and select the file from the OPEN dialog box. Click NEXT.
  3. Select USB DEVICE to create a copy on a USB flash drive or select DVD disk to create a copy on a DVD disk.
  4. If you are copying the file to a USB flash drive, select your USB device in the drop-down list and click BEGIN COPYING. If you are copying the file up to a DVD, click BEGIN BURNING.

When your Windows 7 ISO file is copied onto your chosen media, install Windows 7 by moving to the root folder of your DVD or USB flash drive, and then double-click Setup.exe.

කස්ටියට තේරුනාද දන්නෑ? සින්හලෙන් ටයිප් කරන්න කම්මැලි නිසා කඩ්ඩෙන්ම දැම්මා...

Post by - *** GAYAN SANGEETH ***

Monday, January 21, 2013

මොකක්ද මේ VirtualBox, VMWare කියන්නෙ?

VirtualBox, VMWare කියන්නෙ ඇත්තටම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර්ස් දෙකක්. ඔයාලට  Windows xp,7,8, Ubuntu, MacOS, Android  වගේ විවිධ platforms වල OS දාගන්න ඕනෙද? එහෙනම් මෙන්න තියෙනව නියම භාණ්ඩයක්. Download කරගෙනම බලන්නකෝ....











Download VirtualBox                                     Download VMWare Player

OS create කරගන්න හැටි තේරෙන්නෙ නැති කස්ටිය ඉවසා වදාරන සේක්වා...!!! ඉදිරි ලිපි මගින් ඒ පිලිබද බලපොරොත්තු වන්න.

Post by - *** GAYAN SANGEETH ***

Saturday, January 19, 2013

පලමු Photoshop Effects Tutorial එක

පලමු Photoshop Effects Tutorial  එක 

Thermal Photo Effect


1st Step
මුලින්ම කුමන හෝ image1ක් open කරගන්න, මන් පෙන්නල තියෙන 1ක් වගේ 1ක් නම් ගොඩක් හොදයි..

2nd Step
ඊලඟට  Image> Adjustments> Hue/Saturation වෙත ගිහින් පහල අගයන් ලබා දෙන්න.මතක තියාගන්න ඔය dialog box 1  colorize සහ Preview  කියන 2ම හරි ලකුන දාල තියෙනවද බලන්න.නැත්තම් දාන්න ඕනෙ.
Hue – 200
Saturation – 33
Lightness – 3


3rd Step
දැන් layer 1 duplicate කරන්න. ඒක කරන්න පුලුවන්  Ctrl+J press කලාම. ඊලඟට Filter> Blur> Gaussian Blur ගොස් අගය 1.6 ලෙස ලබා දෙන්න

4th Step
දැන් copy කරපු layer 1 blending mode එක 'Overlay'  ලෙස ලබා දෙන්න






5th Step
දැන් layers 2 merge කරන්න . ඒක කරන්න පුලුවන්Ctrl+E  press කලාම. නැවතත් merge උනු layer  එක duplicate  කරන්න.(Ctrl+J). ඒක කරාට පස්සෙ Filter> Blur> Motion Blur වෙත යන්න.පහත අගයන් ලබා දෙන්න
6th Step
දැන් copy කරපු layer 1 blending mode එක 'Overlay'  ලෙස නැවත ලබා දෙන්න. නැවතත් layers 2 merge කරන්න




7th Step
නව layer එකක් add කර එය සුදු පාටින් පුරවා ගන්න.(use paint bucket). එම layer 1 blending mode එක ලෙස overlay දෙන්න

8th Step
දැන් පහත පරිදි color palette 1 සකසා ගන්න. නව layer 1ක් සාදා එය මේ වර්ණයෙන් පුරවා ගන්න
foreground color = #000099
                                                                   background color = White

  

9th Step
නිල් පැහැ layer 1 select  කර Filter> Render> Clouds ලබා දෙන්න.layer blending mode එක  Overlay ලෙසත් opacity එක 57% ලෙසත් ලබා දෙන්න
10th Step
තව layer  එකක් add කර එය සුදු පාටින් පුරවා ගන්න, එහි blending mode 1 ලෙස Difference ලබා දෙන්න
11th step
අවසානයට background layer  එක select කර එය duplicate (Ctrl+J) කර එය ඉහල සිට 2 තැනට ගෙන එන්න


                                                                                    

Friday, January 18, 2013

ඇන්ඩ්‍රොයිඩ්

මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ? 

ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොබයිල් ඕඑස් එකක්. ඇන්ඩ්‍රොයිඩ් ලෙස නම්කරන ලද සමාගමේ ආරම්භය 2003 දී සිදු උනත් , සැබවින්ම මෙම සමාගමේ උපත ඊට කලින් සිදුවූ අතර යම් යම් හේතු නිසා රහසේ තම කටයුතු කරගෙන ගොස් තිබෙනවා. සමාගමේ ආරම්භකයන් ලෙස සැලකෙන්නේ , ඇන්ඩි රුබින් ( ඩෙන්ජර් සමාගමේ සමාරම්භක ), රිච් මයිනර් ( වයිල්ෆයර් සමාගමේ සමාරම්භක ), නික් සියර්ස් (ටී මොබිලේ සමාගමේ උප ප්‍රධානී).


2005 දී ගූගල් සමගම විසින් ඇන්ඩ්‍රොයිඩ්  සමාගම අත්පත් කර ගන්නා ලද අතර සමාගමේ ඉදිරි ගමන ගූගල් සමාගමේ අභිමතාර්ථයන් වලට අනුව වෙනස් කිරීමට කටයුතු කරනු ලැබුවා. ගූගල් වලට මුලිකව අවශ්‍ය උනේ තමන් ගේ ඉතා විශිෂ්ට වූ සෙවුම් යන්ත්‍ර ඇන්ඩ්‍රොයිඩ්  වල තාක්ෂනය ජංගම සන්නිවේදන උපකරණ වල භාවිතයට යොදා ගැනීමයි. 2007 දී (මෙම සැකය තහවුරු කරන අයුරින්)  ඔවුන් දුරකථන තාක්ෂනය හා සම්බන්ද පේටන්ට් බලපත්‍ර කීපයක් ලබාගැනීමට අයදුම් කරනු ලැබුවා.


2007 දී , සුප්‍රසිද්ධ සමාගම් කීපයක සහභාගිත්වයෙන් විවුර්ත දුරකථන සහයෝගිතාවය  (Open Handset Alliance ) නමැති සංවිධානය පිහිටුවාගනු ලැබුවා. මේ සහයෝගිතාවයේ අරමුණ උනේ ජංගම සන්නිවේදන උපකරණ උදෙසා " විවර්ත තත්වයක් (Open Stand) සකස් කර ගැනීමයි. මේ කටයුත්ත සදහා සහභගී වූ සමාගම් වන්නේ, බ්‍රෝඩ් කොම් , ගූගල් , එච් ටී සී , ඉන්ටෙල් , එල් ජී , මර්වල් , මෝටරෝලා, එනවිඩියා, කුඅල්කොම් , සැම්සුන්, ස්ප්‍රින්ට් , ටී මොබයිල් සහ ටෙක්සාස් ඉන්ස්ට්‍රුමන්ට් යන සමාගම් ය.


මෙම සියලු දේ වල ප්‍රතිපලයක් ලෙස ලිනක්ස් කර්නල් 2.6 මත පදනම් වූ පළමුවන ඇන්ඩ්‍රොයිඩ් නිකුතුව 2007 දී නිකුත් කරා.



ඇන්ඩ්‍රොයිඩ් ගෙන දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. මීලග ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් පිලිබද දැනගනිමු.

Post by - *** GAYAN SANGEETH ***

Thursday, January 17, 2013

coming soon......sony xperia Z smart phone


ඔන්න යහලුවනේ අද මම කියන්න යන්නේ SONY සමාගමේ නවතම හදුන්වාදිම ගැනයි .ඒ තමයි sony xperia Z කියන smart phone  එක.2013 වසරේ මෙය හදුන්වාදිමට නියමිත බව තමයි අපට දැන ගන්නට ලැබෙන්නේ. z phone එකේ ඇතුලත් කරල තියෙන features දැක්කහමනම්.....ආසාවේ බෑ ,ඔන්න මමනම් කැමතියි වතුර යන්නේත් නැති.හොද Camera, Battery life එකක් තියෙන පට්ටම speed phone එකකට ...........මෙන්න මේ වගේ .Android OS, v4.1.2 (Jelly Bean)එක්ක එන sony xperia Z smart phone එකට එකතු කරල තියෙන features බලන්නකෝ...මෙන්න එහෙනම්.

CPU - Quad-core 1.5 GHz Krait
OS - Android OS, v4.1.2 (Jelly Bean)
Memory - Card slot - microSD, up to 32 GB
                 Internal -  16 GB, 2 GB RAM
Camera - Primary - 13.1 MP, 4128x3096 pixels, autofocus, LED flash
               Video - Yes, 1080p@30fps, continuous autofocus, video light, video stabilizer, HDR
                Secondary - Yes, 2.2 MP, 1080p@30fps
Battery - Non-removable Li-Ion 2330 mAh battery
Data speed - HSDPA, 42 Mbps; HSUPA, 5.8 Mbps; LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
2G - GSM 850 / 900 / 1800 / 1900 - C6602, C6603
3G - HSDPA 850 / 900 / 2100 - C6603
        HSDPA 850 / 900 / 1700 / 1900 / 2100 - C6602
4G - LTE 800 / 850 / 900 / 1800 / 2100 / 2600 - C6603

HDR video camera

Xperia Z has the world’s first Exmor RS™ mobile with HDR for video, so you can take beautiful stills and movies even against strong light.

Stunning photos and videos in any light

Our smartphone cameras are built with the same expertise and components as leading Sony cameras, to bring you ultra-sharp photos and videos, wherever and whenever.

13-megapixel camera

The 13 megapixel fast-capture camera and the next-generation Sony Exmor RS™ for mobile sensor makes Xperia Z the Android mobile that delivers crystal clear photos wherever, whenever

Great in all light conditions

With Exmor RS™ for mobile and HDR, Xperia Z takes sharp photos and videos both in lowlight and strongly backlit conditions. The lowlight sensors on front and back make it the first dual Exmor R™ for mobile camera.

Superior Auto

Not a pro with settings? Superior Auto mode automatically activates HDR and noise reduction when they’re needed.

Smart, sleek & durable

No one knows how to best pack durability into a beautiful design like Sony. The slim 7.9 mm body, with its reflective glass surface, looks and feels slick, but Xperia Z is crafted to be water-resistant, dust-resistant and tough enough to handle whatever life has planned.

Water-resistant

How can we be certain? In order to get the high IP55 & IP57 rating, we submerge Xperia Z under water for 30 minutes – and make sure it’s good as new when it comes out. It’s also resistant to water jets!

Tough as metal

How solid does a precision engineered smartphone need to be? How about as solid as a car? Xperia Z’s frame is made from glass fibre polyamide, the same material that’s used as a metal substitute in automobile parts.

Durable glass

The durable tempered glass on front and back is a lot stronger than conventional glass. And with anti-shatter film on the front and back, Xperia Z is anything but fragile.

Dust-resistant

Since we can’t take every Android smartphone outdoors, we bring the dust tests to our labs. Before we label Xperia Z dust-resistant, we hang it in a dust-test chamber and make sure its operation is unaffected.

OmniBalance design

The design is focused on creating balance and symmetry in all directions. Xperia Z has beautiful rounded edges and smooth, reflective surfaces on all sides, which are held together by an innovative skeleton frame.

One touch to entertainment

Discover the easy and fast way to wirelessly share music, photos, videos – or anything that’s on your smartphone screen. One-touch mirroring with NFC technology lets you easily see all the content on your phone, on your TV. Just touch your phone to your BRAVIA® remote control and watch your game, photo or movie pop up on the TV screen. No cables, no buttons, no confusion.

Smartphone with super power

The Snapdragon™ S4 Pro quad-core processor gives you super-fast performance, unparalleled graphics and efficient battery use. Find your way on Google maps. Stream the latest YouTube clips with LTE. Or download the newest apps and run them without a hitch. Get it all when you want it – now.

Better battery life

With Battery STAMINA Mode you have more intelligent battery management and can easily improve your standby time by four times or more*. Your phone knows when you’re screen is off and shuts down the battery-draining apps you don’t need, then starts them up again when the screen is back on.

Entertainment audio

Xperia™ Z comes with a high quality stereo headset.
Sony MH-EX300AP headset has superior acoustic performance which helps realise sound true to the original recorded sound.
Get the most out of your music, games and films. An in-ear headset that’s designed for a premium comfort fit lets you enjoy quality entertainment audio. And when a call or message comes in, you’ll know.

Post by Rajitha Lakshan....

Monday, January 14, 2013

DOS COMMANDS....

IT ලන්තයට දාන මගේ මුල්ම ලිපිය තමයි මේ...ඉතින් යහලුවනේ ඔන්න මම මගෙ පලමු ලිපිය DOS වෙනුවෙන් වෙන්කරා.... windows වලින් අපිට  කරගන්න බැරි ගොඩක් දෑ අපට ලේසියන් පහසුවෙන් කරගන්න පුලුවන් පරිසරයක් තමයි DOS (disk operating system) කියන්නේ.ඒ වගේම තමයි DOS හරහා අපිට පරිගනක ක්‍රමලේඛ හෙවත් බාවිත යෙදුම, ඒ කියන්නේ BIO.com එක්ක direct link පුලුවන් හින්ද අපිට windows පරිසරයේදි කරගන්න බැරි  බොහෝ දේවල් කරගන්න පහසුයි ඒ වගේම ලේසියි...ඒ හින්දම මම මගේ මුල්ම ලිපිය DOS  වෙනුවෙන් වෙන්කලා..මේ තියෙන්නේ අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන dos commands ටිකක්....DOS open කරගන්නේ මෙහෙමයි .windows - run - cmd
මේ තියෙන්නේ command prompt  එක ..

ANSI.SYS
Defines functions that change display graphics, control cursor movement, and reassign keys.


APPEND

Causes MS-DOS to look in other directories when editing a file or running a command.


ARP

Displays, adds, and removes arp information from network devices.

ASSIGN

Assign a drive letter to an alternate letter.

ASSOC

View the file associations.

AT

Schedule a time to execute commands or programs.

ATMADM

Lists connections and addresses seen by Windows ATM call manager.

BATCH

Recovery console command that executes a series of commands in a file.

BOOTCFG

Recovery console command that allows a user to view, modify, and rebuild the boot.ini

BREAK

Enable / disable CTRL + C feature.

CACLS

View and modify file ACL's.

CALL

Calls a batch file from another batch file.

CD

Changes directories.

CHCP

Supplement the International keyboard and character set information.

CHDIR

Changes directories.

CHKDSK

Check the hard disk drive running FAT for errors.

CHKNTFS

Check the hard disk drive running NTFS for errors.

CHOICE

Specify a listing of multiple options within a batch file.

CLS

Clears the screen.

CMD

Opens the command interpreter.

COLOR

Easily change the foreground and background color of the MS-DOS window.

COMMAND

Opens the command interpreter.

COMP

Compares files.

COMPACT

Compresses and uncompress files.

CONTROL

Open Control Panel icons from the MS-DOS prompt.

CONVERT

Convert FAT to NTFS.

COPY

Copy one or more files to an alternate location.

CTTY

Change the computers input/output devices.

DATE

View or change the systems date.

DEBUG

Debug utility to create assembly programs to modify hardware settings.

DEFRAG

Re-arrange the hard disk drive to help with loading programs.

DEL

Deletes one or more files.

DELETE

Recovery console command that deletes a file.

DELTREE

Deletes one or more files and/or directories.

DIR

List the contents of one or more directory.

DISABLE

Recovery console command that disables Windows system services or drivers.

DISKCOMP

Compare a disk with another disk.

DISKCOPY

Copy the contents of one disk and place them on another disk.

DOSKEY

Command to view and execute commands that have been run in the past.

DOSSHELL

A GUI to help with early MS-DOS users.

DRIVPARM

Enables overwrite of original device drivers.

ECHO

Displays messages and enables and disables echo.

EDIT

View and edit files.

EDLIN

View and edit files.

EMM386

Load extended Memory Manager.

ENABLE

Recovery console command to enable a disable service or driver.

ENDLOCAL

Stops the localization of the environment changes enabled by the setlocal command.

ERASE

Erase files from computer.

EXIT

Exit from the command interpreter.

EXPAND

Expand a Microsoft Windows file back to it's original format.

EXTRACT

Extract files from the Microsoft Windows cabinets.

FASTHELP

Displays a listing of MS-DOS commands and information about them.

FC

Compare files.

FDISK

Utility used to create partitions on the hard disk drive.

FIND

Search for text within a file.

FINDSTR

Searches for a string of text within a file.

FIXBOOT

Writes a new boot sector.

FIXMBR

Writes a new boot record to a disk drive.

FOR

Boolean used in batch files.

FORMAT

Command to erase and prepare a disk drive.

FTP

Command to connect and operate on a FTP server.

FTYPE

Displays or modifies file types used in file extension associations.

GOTO

Moves a batch file to a specific label or location.

GRAFTABL

Show extended characters in graphics mode.

HELP

Display a listing of commands and brief explanation.

IF

Allows for batch files to perform conditional processing.

IFSHLP.SYS

32-bit file manager.

IPCONFIG

Network command to view network adapter settings and assigned values.

KEYB

Change layout of keyboard.

LABEL

Change the label of a disk drive.

LH

Load a device driver in to high memory.

LISTSVC

Recovery console command that displays the services and drivers.

LOADFIX

Load a program above the first 64k.

LOADHIGH

Load a device driver in to high memory.

LOCK

Lock the hard disk drive.

LOGON

Recovery console command to list installations and enable administrator login.

MAP

Displays the device name of a drive.

MD

Command to create a new directory.

MEM

Display memory on system.

MKDIR

Command to create a new directory.

MODE

Modify the port or display settings.

MORE

Display one page at a time.

MOVE

Move one or more files from one directory to another directory.

MSAV

Early Microsoft Virus scanner.

MSD

Diagnostics utility.

MSCDEX

Utility used to load and provide access to the CD-ROM.

NBTSTAT

Displays protocol statistics and current TCP/IP connections using NBT

NET

Update, fix, or view the network or network settings

NETSH

Configure dynamic and static network information from MS-DOS.

NETSTAT

Display the TCP/IP network protocol statistics and information.

NLSFUNC

Load country specific information.

NSLOOKUP

Look up an IP address of a domain or host on a network.

PATH

View and modify the computers path location.

PATHPING

View and locate locations of network latency.

PAUSE

Command used in batch files to stop the processing of a command.

PING

Test / send information to another network computer or network device.

POPD

Changes to the directory or network path stored by the pushd command.

POWER

Conserve power with computer portables.

PRINT

Prints data to a printer port.

PROMPT

View and change the MS-DOS prompt.

PUSHD

Stores a directory or network path in memory so it can be returned to at any time.

QBASIC

Open the QBasic.

RD

Removes an empty directory.

REN

Renames a file or directory.

RENAME

Renames a file or directory.

RMDIR

Removes an empty directory.

ROUTE

View and configure windows network route tables.

RUNAS

Enables a user to execute a program on another computer.

SCANDISK

Run the scandisk utility.

SCANREG

Scan registry and recover registry from errors.

SET

Change one variable or string to another.

SETLOCAL

Enables local environments to be changed without affecting anything else.

SETVER

Change MS-DOS version to trick older MS-DOS programs.

SHARE

Installs support for file sharing and locking capabilities.

SHIFT

Changes the position of replaceable parameters in a batch program.

SHUTDOWN

Shutdown the computer from the MS-DOS prompt.

SMARTDRV

Create a disk cache in conventional memory or extended memory.

SORT

Sorts the input and displays the output to the screen.

START

Start a separate window in Windows from the MS-DOS prompt.

SUBST

Substitute a folder on your computer for another drive letter.

SWITCHES

Remove add functions from MS-DOS.

SYS

Transfer system files to disk drive.

TELNET

Telnet to another computer / device from the prompt.

TIME

View or modify the system time.

TITLE

Change the title of their MS-DOS window.

TRACERT

Visually view a network packets route across a network.

TREE

View a visual tree of the hard disk drive.

TYPE

Display the contents of a file.

UNDELETE

Undelete a file that has been deleted.

UNFORMAT

Unformat a hard disk drive.

UNLOCK

Unlock a disk drive.

VER

Display the version information.

VERIFY

Enables or disables the feature to determine if files have been written properly.

VOL

Displays the volume information about the designated drive.

XCOPY

Copy multiple files, directories, and/or drives from one location to another.
ඉතින් යාලුවනේ ඩොස් වලිනුත් වැඩ ගන්න පොඩි Try එකක් දෙන්න ......
Post By Rajitha Lakshan