කොහොමද ඉතින් යලුවනේ.. ටික කාලෙකට පස්සෙ ආයෙත් පොස්ට් එකක් දාන්න හිතුනා... මේක සුපිරි භාණ්ඩයක්. හරිම සරලයි. අපිම සොෆ්ට්වරෙ එක ලියන නිසා පොඩි කික් එකකුත් තියෙනවා. හරි එහෙනම් පටාන් ගමු....
Dim msg, ahkmsg=InputBox(“Enter your text for conversion”,”www.ApiHackKaramu.com”)Set ahk=CreateObject(“sapi.spvoice”)ahk.Speak msg
මේක notepad එකට copy paste කරලා මොනාහරි නමක්.vbs කියලා save කරගන්න. ඊලගට run කරලා බලන්න. කැමති නම් ඔය code එක මේවගේ කැමති එකක් දාලාම හදලා තමනේ startup direcotry එකට දාගන්නත් පුලුවන්.
Dim msg, ahkmsg = “Good Morning Machan”Set ahk=CreateObject(“sapi.spvoice”)ahk.Speak msg
එතකොට Windows log උනගමන් ඒක වැඩකරනවා.
Startup directory එක තියෙන්නේ Start Menu => All Programs => Startup වල. ඔතනට මොනාහරි copy කරලා තිබුනොත් Windows log උන ගමන් ඒවා වැඩකරන්න ගන්නවා.
Post by - *** GAYAN SANGEETH ***
Post by - *** GAYAN SANGEETH ***






